This is thepay help desk. Answer is ..
If you see this in the message,
【Expiry of Visa】
010-XXXX-YYYY
Recharge failed due to the expiry of your visa.
》Your telecom cannot recharge because your visa has expired.
◈ The solution is:
▶If you registered your mobile phone with your alien-registration card,
》Please check 'Duration of Stay' in the back side of your alien-registration card.
》If you have extended your visa, call customer service at (114) and send them copy of your alien-registration card.

》For more information on extending your visa call immigration at (Tel: 1345 - service available in all languages)
▶If you registered your mobile phone with your alien-registration card (ARC)
》You can only use the phone for 90 days.
》If your register your mobile phone with ARC, you can use it until your visa lasts.
》You can visit the nearest mobile store and change the registration with ARC .
》If you have more questions, please consult customer service at (114).
If your recharge failed but made payments in thepay, you have your balance in thePayCash, you can use it to charge another number.
If you want to know more about this, go to http://m.thepay010.com.
To talk to Customer Service ☎ 1666-0146(service available in all languages)
thePAY
This is thepay help desk. Answer is..
Let us explain how to use thePay Cash.
thePay Cash enables you to use thepay more easily.
[kt the+ 1] If you want to recharge international call, press "KTthe+00796".
If you want to recharge prepaid phone, press 'Mobile (voice/data)' and select voice.
[kt the+ 2] Check the mobile number and select the amount you want to recharge.
[kt the+ 3] You don't need to pay with your card, thePay Cash pops up below, Click 'Recharge'.
[kt the+ 4] Recheck to see if the number and amount is right, if it is, press 'OK'.
[kt the+ 5] Wait for 5~10 seconds for the process to complete. You can check the result in history.
This is thepay help desk. Answer is ..
You can transfer money to our bank account in order to recharge international call.
* We highly recommend you to use "thePay cash" where you can transfer a lump sum at once and use it to recharge without making bank transfer everytime. For more Click here.
[kt1] Click "KT the+00796"global call recharge.
[kt2] Check the number you want to recharge and select recharge amount. Click Recharge.
[kt3] 충전정보를 재확인 하시고 ‘OK’ 버튼을 클릭합니다.
[kt4]
1-1 Click ‘Bank Account’ button at the top.
1-2 You can select a bank of your choice.
[kt5] Click on the side menu to change bank.
(You will see Nonhyup bank.) (앱에 더 이상 '은행 변경' 버튼이 없습니다. )
[kt6] Click "OK" on the pop-up notice.
[kt7] Once again, click "OK" in the pop-up notice.
[kt8] Check the bank account number of the selected bank one more time.
[kt9]---(여기서 충전 성공/실패 - 역사에 가서 확인 할 수 있다고 변경)
6-1 After you transfer the money to the bank account number, check "history" to check the result.
This is thepay help desk. Answer is..
Follow the steps below to recharge using credit/ check card.
* We highly recommend you to use "thePay cash".
It is a service where you can transfer a lump sum at once and use it to recharge without making bank transfer everytime. For more click here . 링크
[kt the+ 1] Click "KT the+ 00796" global call recharge.
[kt the+ 2] Check the mobile number and select recharge amount.
[kt the+ 3] Check if the number and amount is right, and press 'Recharge'.
[Card3] Type card number (save) and valid thru date.
[Card4] Click "payment".
[Card5] thePAY Cash에 결제금액이 예치됐습니다."OK"를 클릭하세요.
[kt00796 늘러서 충전 하면thePAY Cash로 청전 되는 거 아닙니다. 바로 국제전화 충전 되고 call national/international 내에 잔액을 확인 할 수 있습니다.] 수정 필요 !!
[카드6] 충전화면에서 충전후 history에서 결과 확인하시면 됩니다.
This is thepay help desk. Answer is ..
You may transfer a lump sum in thePay Cash and use it to recharge.
Using thePay Cash will make recharging a lot easier.
[Prepaid Phone1] Click ‘Mobile(Voice/Data)’ button.
[Prepaid Phone2] Click Prepaid Mobile Recharge (Voice/Data).
[Prepaid Phone3] Select Voice to recharge your sim and Data for internet.
[Prepaid Phone4] Select recharge amount.
[Prepaid Phone5] thePay Cash appears. Check the amount and simply click ‘Recharge’ button.
[Prepaid Phone6] Check the recharge details and press "OK".
This is thepay help desk. Answer is..
Let us explain how to use thePay Cash.
* We highly recommend you to use "thePay cash"
It is a service where you can transfer a lump sum at once and use it to recharge without making bank transfer everytime. For more click here.
링크
-You can recharge different items using thePay -
_01.png)
[Prepaid Phone1] Click anywhere on Recharge ‘Mobile (voice/data).
[Prepaid Phone2] Click on Prepaid Mobile Recharge (voice/data).
[Prepaid Phone3] Select "Voice" to recharge your sim balance and "Data" to use internet data.
[Prepaid Phone 4] Select amount to recharge.
[Prepaid Phone5] Check the amount again and click "Recharge" button.
[Prepaid Phone6]
1-1. Click on "Bank Account".
1-2. Choose a bank of your choice.
[Prepaid Phone7]
은행을 변경하실려면 "은행변경" 버튼을 클릭합니다.
(기본으로 농협으로 설정이 되어있습니다.)
엡 업데이터 되면서 버튼이 없어졌습니다.
[Prepaid Phone8] Select amount to recharge and press 'OK'. A pop-up message appears. Click Ok.
[Prepaid Phone9] Press OK to change the bank account.
[Prepaid Phone10] Recheck the bank account number to transfer the payment.
[Prepaid Phone11] Send money to that account and it will be recharged automatically.
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
thePAY Cash ගිණුම භාවිතා කිරීමට අපි නිර්දේශ කරනවා.
thePAY Cash ගිණුමට මුදල් බැර කර තැබීම තුලින් ඔබට රීලෝඩ් කරන වාරයක් පාසා මුදල් බැර කිරිමකින් තොරව පහසුවෙන් රීලෝඩ් කිරීම සිදු කල හැක. වැඩි විස්තර සඳහන් මෙම ලින්ක් එක වෙත පිවිසෙන්න 링크
[පෙරගෙවුම් ජංගම දුරකථන 1] "රීලෝඩ් කරන්න ( ඇමතුම්/ඩේටා) යන්න කිල්ක් කරන්න.
[පෙරගෙවුම් ජංගම දුරකථන 2] පෙර ගෙවුම් ජංගම දුරකථන රීලෝඩ් කිරීම යන්න කිල්ක් කරන්න
[පෙරගෙවුම් ජංගම දුරකථන 3] රීචාර්ජ් කරන දෙය තෝරන්න
[පෙරගෙවුම් ජංගම දුරකථන 4] රීචාර්ජ් කරන මුදල තෝරන්න
[පෙරගෙවුම් ජංගම දුරකථන 5] රීචාර්ජ් කිරීම යන්න කිල්ක් කරන්න
[පෙරගෙවුම් ජංගම දුරකථන 6] ඔබගේ බැංකු කාඩ් අංකය ඇතුලත් කොට (මෙය සේව් කොට තබාගත හැක) බැංකු කාඩ් pපතේ කල් ඉකුත් වන දවස ඇතුලත් කරන්න
[පෙරගෙවුම් ජංගම දුරකථන 7] ගෙවීම යන්න ක්ලික් කරන්න
[පෙරගෙවුම් ජංගම දුරකථන 8] OK යන්න ක්ලික් කරන්න
[පෙරගෙවුම් ජංගම දුරකථන 9] "ගිණුම් ඉතිහාසය" යන්න වෙතින් ඔබගේ රීචාර්ජ් කිරීමේ තොරතුරු ඇත.
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
00796 සේවාව හරහා පහත තොරතුරු විමසා බැලිය හැක.

◇විදේශීය ඇමතුම් : 00796+Country code+Tel No.
◇දේශීය ඇමතුම්: 080-33-00796+SEND ->ARS->Tel No+#
◇භාෂාව වෙනස් කිරීම : 00796+SEND->18+#
◇කාඩ් අංකය විමසීමට: 00796+SEND->77+#
◇දැනට ඇති ශේෂය වෙනත් කාඩ් එකකට මාරු කිරීමට : 00796+11#+ New card No +#
◇ශේෂය විමසා බැලීමට : 00796+SEND->14+#
====(2016 තොරතුරු)

උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
ඔබගේ දුරකථනය හෝ දුරකථන අංකය වෙනස් කල විට, ඔඅබ්ගෙ thePAY ගිණුමේ තොරතුරු නැති විය හැක.
එසේ නොවීම සඳහා ඔබගේ දුරකථනය හෝ දුරකථන අංකය වෙනස් කිරීමකදී thePAY ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමේදී භාවිතා කරන ලද දුරකථන අංකය හෝ ඊ-මේල් ලිපිනය භාවිතා කරන්න.
1. ඔබගේ දුරකථන අංකය සහ රී-මේල් ලිපිනය පරීක්ෂාකර බලන්න. thePAY ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමේදී භාවිතා කරන ලද ඊ-මේල් ලිපිනය භාවිතා කරන්න.

2. නැවත වරක් ඔබගේ තොරතුරු පරීක්ෂා කර බලන්න.
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
thePAY ඇප් එකේ මෙනුව මගින් "ගිණුම් ඉතිහාසය" යන්න වෙත පිවිස රීචාර්ජ් කිරීම අසාර්ථකවීමට හේතුව ගැනීමට "?" යන්න ක්ලික් කරන්න

1. අසාර්ථක වූ රීචාර්ජ් කිරීමට අදාල පණිවිඩයේ දකුණු පසින් ඇති "?" යන්න ක්ලික් කිරීමෙන්රී රීචාර්ජ් කිරීම අසාර්ථක වීමට හේතුව දැන ගත හැක.

[හේතුව-1] අප වෙත ඔබගේ දුරකථන සබඳතාවය හදුනා ගැනීමට නොහැකි අවස්ථාවක කුමක් සිදු කළ යුතුද?
(1) නැවත වරක් රීචාර්ජ් කිරීමට උත්සාහා කරන්න
(2) 114ට කතා කොට එහි හඩ පටයට සවන් දී ඔබගේ දුරකථන සබඳතාවය හදුනා ගන්න උත්සාහ කරන්න
(3) ඔබගේ දුරකථන සමාගම අමතා දුරකථන සබඳතාවය විමසන්න
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146

[හේතුව-2] ඔබගේ වීසා කාලය අවසන් වී ඇත්නම් කුමක් සිදුකල යුතුද?
(1) නියමිත කාලය තුල ඔබගේ වීසා කාලය දික් කර ගන්න
(2) ඉන් පසු ඔබගේ දුරකථන සමාගම අමතා ඔබගේ වීසා කාලය දික්වීම දනුම් දී ඔබගේ තොරතුරු යාවත් කාලීන කරන්න.
(3) ඉන් පසු ඔබට නැවතත් thePAY ඇප් එක හරහා පහසුවෙන් රීලෝඩ් කර ගැනීමට පුලුවන්.

[හේතුව-3] ඔබගේ දුරකථන සමාගම මගින් රීචාර්ජ් කිරීම වලක් වා ඇති අවස්ථාව.
(1) ඔබ රීචාර්ජ් කිරීමට තෝරන ලද අයිතමය රීචාර්ජ් කිරීමට නොහැකිය
(2) ඔබ දුරකථන සමාගම සමඟ මුල් වර ලියාපදිංචි වීමේදී ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කොට ඇති නිසා වීසා කාලය කල් ඉකුත් වී ඇත.
(3) ඔබගේ දුරකථන සමාගම මගින් රීචාර්ජ් කිරීම වලක්වා ඇත.
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
‘thePAY’ ඇප් එක සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් ඇත්නම් අපගේ පාරිභෝගික සේවාව අමතන්න!
අපගේ පාරිභෝගික සේවාව දුරකථනය හරහා හෝ කෙටි පණිවිඩයක් තුළින් සම්බන්ධ කර ගත හැක. අපගේ ආයතන ඔබව හැකි ඉක්මනින් සම්බන්ධ කර ගනු ඇත.

1. thePAY එක විවෘත කරන්න

2. ඇප් ස්ක්රීනයේ වම් පස ඉහල ඇති "මෙනු" සළකුණ කිල්ක් කරන්න

3. ඒ තුල ඇති "පාරිභෝගික මධ්‍යස්ථානය (FAQ)" යන්න කිල්ක් කරන්න

4. එහි ඇති "ප්‍රශ්න" යන්නෙහි ඔබට විමසීමට ඇති ගැටලුව සඳහන් ටයිප් කොට "යැවීම" යන්න කිල්ක් කරන්න

5. පාරිභෝගික මධ්‍යස්ථානය ඇමතීම සඳහාහෝ කෙටි පණිවිඩයක් යැවීම සඳහා "ඇමතුම" යන්න කිල්ක් කරන්න Tel: 1666-0146
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
it will takes 10 sec ~ 5 min after recharge,
මුදල් ගෙවීමෙන් පසුව ගිණුම රීචාර්ජ් වීම සඳහා විනාඩි 5ත් 10ත් අතර කාලයක් ගත වෙයි.
ඔබගේ ගිණුමේ ඉතිහාසය පරීක්ෂාකර බැලීමෙන් රීචාර්ජ් කිරීම සාර්ථක ද අසාර්ථක ද යන්න පරීක්ෂා කල හැක.
( රීචාර්ජ් කිරීම අසාර්ථක නම් ඔබ වෙත කෙටි පණිවිඩයක් එවනු ලැබේ. )

1. විනාඩි 5ත් 10ත් අතර කාලයක් ඉන්න

2. ඔබගේ රිචාර්ජ් ඉතිහාසය පරීක්ෂාකර බලන්න

3. රීලෝඩ් කිරීම අසාර්ථක නම් එයට හේතුව සඳහන්කොට කෙටි පණිවිඩයක් ඔබ වෙත එවනු ලබයි.
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
You paid only “thepay CASH”. Please check thePAY Cash balance and need recharge international call.
ඔබ මුදල් තැම්පත් කොට ඇත්තේ "thePAY Cash" ගිණුමටයි. "thePAY Cash" ගිණුමේ ඉතිරිය පරීක්ෂා කොට ජාත්‍යන්තර ඇමතුම් ගන්නා සේවාව රීචාර්ජ් කර ගන්න

1. "රීලෝඩ් කරන්න (ඇමතුම්/ඩේටා) යන්න කිල්ක් කරන්න.

2. විදේශීය ඇමතුම් ගන්න රීලෝඩ් කිරීමට යන්න කිල්ක් කරන්න

3. එම තිරයේ පෙන්වන තොරතුරු ඇතුලත් කොට " රීචාර්ජ් කිරීම" යන්න කිල්ක් කරන්න

4. තිරය මත දිස් වන කෙටි පණිවිඩයේ "OK" යන්න කිල්ක් කරන්න

5. ඔබගේ රීචාර්ජ් ඉතිහාසය පරීක්ෂාකර බලන්න
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
ඔබ thePAY ඇප් එක ඩවුන්ලෝඩ් කර ගත් විට ඔබට බැංකු ගිණුම් අංකයක් නිකුත් කරනු ලබයි. ඔබගේ බැංකුව තෝරන්න. බැංකු ගිණුම් අංකය ලබා ගන්න. ඔබගේ thePAY Cash ගිණුම ස්වයංක්‍රීයව රීලෝඩ් කර ගැනීමට හැකිය.

1.thePAY Cash ගිණුමට මුදල් බැරකර තැබීමට යන්න කිල්ක් කරන්න

2-1. බැංකුවේ නම යන්න කිලික් කොට ඔබගේ බැංකුවේ නම තෝරන්න

4. ඉන් පසු " OK" යන්න කිල්ක් කරන්න

5. බැංකු ගිණුම් අංකය හා ගිණුමේ හිමිකරු සටහන් කොට ගෙන එම ගිණුමට ඔබට අවශ්‍ය මුදල රීලෝඩ් කරන්න
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
සෑම රීචාර්ජ් කිරීමකදීම 5% ක බෝනස් පොයින්ට් ඔබට ලැබේ. එම පොයින්ට් ප්‍රමාණය රීලෝඩ් කර හැකි මුදල් ප්‍රමාණයකට සමාන වූ විට මුදල් ලෙස එම පොයින්ට් භාවිතා කල හැක.

1-1. බෝනස් පොයින්ට් පරීක්ෂාකර බලන්න
1-2. "රීලෝඩ් කරන්න" යන්න කිල්ක් කරන්න

2. රීචාර්ජ් කිරීමට අවශ්‍ය දෙය තෝරන්න

3-1. "රීචාර්ජ් කිරීම" යන්න කිලික් කරන්න
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146

මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර...
රීලෝඩ් කරන හැම වෙලාවෙම ඔබේ බැංකු කාඩ් තොරතුරු අතුලත් කිරීමට අපහසුනම් ඔබට එක වර ඔබගේ “thepay CASH” ගිණුමට මුදල් බැරකර තබා අවශ්‍ය වූ විට භාවිතා කල හැක.
ඒ වගේම ඔබගේ රීලෝඩ් කිරීමක් අසාර්ථක වුවහොත් ඔබගේ බැංකු ගිණුමෙන් කැපෙන මුදල ස්වයංක්‍රීයව ඔබගේ “thepay CASH” ගිණුමට බැර වෙයි.

1. thePAY Cash ගිණුමට මුඩල් බැරකර තැබීමට යන්න ක්ලික් කරන්න

2. මුදල් බැර කිරීමට කැමති ආකාරය තෝරන්න ( චෙක් කාඩ්/ බැංකු ගිණුම් අංකය)

3. දැන්, ඊලඟ රීලෝඩ් කිරීමේදී “thePAY Cash” ගිණුමේ ඇති මුදල් භාවිතා කල හැක. ( ඔබගේ “thePAY Cash” ගිණුමේ මුදල් නොමැති විට මෙම විකල්පය නොපෙන්වනු ඇත.

4.“thePAY Cash” ගිණුමේ ශේෂය මෙලෙස පරීක්ෂාකල හැක.
උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
This is thepay help desk. Answer is..
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
How to recharge ‘thePAY Cash’ Quick and easy!
thePAY Cash ගිණුම රීලෝඩ් කරන්නේ කොහොමද?
1. මුලින්ම ‘thePAY’ ඇප් එක ඩවුලෝඩ් කර ගන්න

2. ඉන් පසු " ‘thePAY Cash ගිණුමට මුදල් බැර කර තැබීමට" යන්න කිලික් කරන්න

3-1. "චෙක් කාඩ්" යන්න කිල්ක් කරන්න
3-2 .ඔබට ගිණුමට බැර කර තැබීමට අවශ්යමුදල තෝරන්න

4. ඔබගේ බැංකු කාඩ් අංකය සහ කාඩ් පතේ සඳහන්කල් ඉකුත් වෙන දිනය අතුලත් කරන්න

5. ඔබ නිතර රීලෝඩ් කරන්නේ නම් ඔබගේ කාඩ් තොරතුරු සුරැකිව තබා ගත හැකිය / ඔබගේ බැංකු කාඩ් පතේ තොරතුරු ඇතුලත් කිරීමේදී පහත රූපයේ පෙන්වා දී ඇති ආකාරයට තොරතුරු ඇතුලත් කරන්න.

6. තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව "ගෙවීම" යන්න කිලික් කරන්න
-thePAY Cash ගිණුම බැංකු ගිණුමක් හරහා රීලෝඩ් කරන්නේ කොහොමද?-

7-1. "බැංකු ගිණුම් අංකය" යන්න කිල්ක් කරන්න
7-2. ඔබගේ බැංකුව තෝරන්න

8. "OK" යන්න කිල්ක් කොට ඉන්පසු ලැබෙන පණිවිඩයෙහිද "OK" යන්න කිල්ක් කරන්න

10. ඔබ සාර්ථකව ඔබගේ බංකුව තෝරාගෙන ඇත.

11. බැංකු ගිණුම් අංකය හා තැම්පත්කරුවාගේ නම පරීක්ෂාකර බලන්න. ඔබ වෙත ලබා දුන් බැංකු ගිණුමට මුදල් බැර කරපසු ස්වයංක්‍රීයව ඔබේ ගිණුමට මුදල් බැරවෙයි.
☎ උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
This is thepay help desk. Answer is..
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
ඇප් එකේ වම් ඇත පැත්තේ තියන "රීලෝඩ් කරන්න (ඇමතුම්/ඩේටා) යන්න කිල්ක් කොට පෙර ගෙවුම් ජංගම දුරකථන රීලෝඩ් කිරීමට --> (මෙතන ඔබේ අංකය නිවැරදිදැයි බලන්න) --> රිචාර්ජ් කිරීම කිල්ක් කරන්න. මුදල් ගෙවීමෙන් පසු ඔබේ ගිණුම ස්වයංක්‍රීයව රීචාර්ජ් වෙයි.

1. "රීලෝඩ් කරන්න (ඇමතුම්/ඩේටා) යන්න කිල්ක් කරන්න.

2. ඔබට රීලෝඩ් කිරීමට අවශ්‍ය දෙය තෝරන්න. උදා: voice,data

3-1) රීලෝඩ් කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය තෝරන්න
3-2) ඔබගේ thePAY Cash ගිණුමේ මුදල් හෝ පොයින්ට් ඇත්නම් රීලෝඩ් කිරීම සඳහාඑම මුදල් භාවිතා කල හැක. ( thePAY ඇප් ගිණුමේ මුදල් හෝ පොයින්ට් නොමැති නම් එම විකල්ප ඔබට නොපෙන්වනු ඇත)

4. රීලෝඩ් කිරීමෙන් පසුව ඔබගේ ගිණුම පරීක්ෂාකර බලන්න.
☎ උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146

මේ thePAY උදවු කවුලුවයි.
ඔබේ පැනයට පිළිතුර.....
කරුණාකර IPhone 8.1 අනුවාදයට හෝ ඊට පසු අනුවාදයකට යාවත්කාලින කොට පහත පියවර පිලිවෙලින් අනුගමන කරන්න
Settings -> General -> About -> version
Settings -> General -> About -> version

උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146

මේ thePAY උදවු කවුලුවයි.
ඔබේ පැනයට පිළිතුර.....
කරුණාකර Android 4.4 අනුවාදයට හෝ ඊට පසු අනුවාදයකට යාවත්කාලින කොට පහත පියවර පිලිවෙලින් අනුගමන කරන්න
සිටුවම (Settings)-> උපාංගය ගැන (About device) -> මෘදුකාංග තොරතුරු (Software info) -> Android අනුවාදයක් (Adroid version)
පහත පරිදි එක් එක් පියවර අනුගමනය කරන්න.

උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
thePAY ඇප් ඇන්ඩ්‍රොයිඩ් (Android) Play-Store තුලින් ස්ථාපනය කිරීම සඳහා කරුණාකර පහත පියවර පිළිවලින් අනුගමනය කරන්න

1. Play-store (ඇන්ඩ්‍රොයිඩ් - Android) වෙත පිවිසෙන්න

2. "Play-store" හි සෙවුම් කොටුව ක්ලික් කරන්න

3. එහි "thepay" හෝ "00796" ටයිප් කරන්න

4. "thepay" ඇප් එක තෝරන්න

5. "ස්ථාපනය කරන්න" බොත්තම ක්ලික් කරන්න

6. "එකඟයි" යන්න මත ක්ලික් කරන්න

7. භාගත වූ "thepay" ඇප් එක විවෘත කරන්න

8. ඔබට අවශ්‍ය භාෂාව තෝරන්න

9. කොන්දේසි පරීක්ෂා කොට "ok" යන්න ක්ලික් කරන්න

10. ඇප් ස්ථාපනය අවසානයි
මේ මොහොතේ සිට ඔබට "thepay" ඇප් එක පෙරගෙවුම් දුරකථන හා ජාත්‍යන්තර දුරකථන රීලෝඩ් කිරීම සඳහා භාවිතා කල හැක.
☎ උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....
- IOS (APP-store) ස්ථාපනය
"thePAY" ස්ථාපනය කිරීම සඳහා කරුණාකර පහත පියවර පිළිවලින් අනුගමනය කරන්න

1. "App-store(IOS)" අයිකනය කිලික් කරන්න

2. App-store(IOS) හි සෙවුම් කොටුව ක්ලික් කරන්න

3. එහි "thepay" හෝ "00796" ටයිප් කරන්න

4. "thepay" ඇප් එක තෝරා "ස්ථාපනය" කරන්න යන්න තෝරන්න

5. thePAY ප්‍රවේශ පණිවිඩය මත "OK" කිලික් කරන්න

6. ඔබට අවශ්‍ය භාෂාව තෝරන්න

7. ඔබගේ දුරකථන අංකය ඇතුළත් කොට "අනන්‍යතා අංකය එවන්න" යන්න කිල්ක් කරන්න

8. "OK" යන්න කිලික් කරන්න. එවිට ඔබට අංක 4ක් සහිත අනන්‍යතා අංකය ලබෙනු ඇත.

9. ඔබ වෙත ලබුණු අංක 4ක් සහිත අනන්‍යතා අංකය මතකතබා ගන්න

10. ඔබ වෙත ලබුණු අංක 4ක් සහිත අනන්‍යතා අංකය ඇතුලත් කොට කොන්දේසි පරීක්ෂා කොට "එකඟයි" යන්න ක්ලික් කරන්න.

13. ඇප් ස්ථාපනය අවසානයි.

14. මේ මොහොතේ සිට ඔබට "thepay" ඇප් එක පෙරගෙවුම් දුරකථන හා ජාත්‍යන්තර දුරකථන රීලෝඩ් කිරීම සඳහා භාවිතා කල හැක.
☎ උදව් කවුලුව (සිංහල භාෂාවෙන් උදව්) ටෙලි: 1666-0146
මේ thePAY උදවු කවුලුවයි. ඔබේ පැනයට පිළිතුර.....

1. thePAY යනු ඔබගේ පෙරගෙවුම් ජංගම දුරකථනය ( ඇමතුම්/ඩේටා), විදේශීය ඇමතුම් සම්බන්ධතාව ඔබටම රීලෝඩ් කර ගැනීමේ හැකියාව ඇති ඇප් එකකි.
2. thePAY කොරියවේ ජීවත් වන විදේශිකයන් සඳහා ඉතා ප්‍රයෝජනවත් ඇප් එකකි.